දිපිකා පදුකෝන් ඇතුළු පවුලේ සැමටත් කොරෝනා …..

0
138

සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ ඇයගේ මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර සිටී
මේ වන විට දීපිකා සිය පවුලේ අයවලුන් සමග බැංගලෝරයේ වෙසෙන අතර ඊයේ උදෑසන දීපිකා ගේ පියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු තිබේ.
ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණ වලිදී දීපිකා ගේ මව සහ නැගණියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.
ඉකුත් මාසයේදී දීපිකා සහ ඇයගේ සැමියා වන රන්විර් සිං මුම්බායි හි සිට බැංගලෝරය බලා පැමිණි තිබුණි.
(නිව්ස්වයර් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here