spot_img
spot_img
Saturday, October 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home News දියණිය දූෂණය කළ පියාට කළයුතු දේ ගම්වැසියෝ කියති !

දියණිය දූෂණය කළ පියාට කළයුතු දේ ගම්වැසියෝ කියති !

0
296
 DSC0413614 හැවිරිදි දියණිය  දූෂණය කළ බව කියන මීගමුව දාගොන්නේ පියාට ඇප ලබානොදෙන ලෙස ඉල්ලමින් ගම්වාසීහු අද(6) මීගමුව අධිකරණය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නියැලුනහ.සැකකරු අද දෙවැනි වරටත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අද දිනයේ දි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි
ඔහුගේ අනියම් බිරියගේද සහය ඇතිව සිදුකර තිබුණ මේ නිහින අපරාධය නිසා ඔහුට දැඩි දඬුවම් දිය යුතු බවත් ඇප ලබානොදිය යුතු බවත් ගම්වාසිහු කියා සිටියහ..DSC04137ඡායා එම් .ඉසෙඩ් සහජාන්

Recommended Articles

ඊළඟ ඡන්දයට පොහොට්ටුවෙන් එන බව මහින්ද රාජපක්ෂ කියයි

2017 සැප්තැම්බර් මස 03 ප.ව. 08:51 බැලුවෝ – 8990

ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

2017 අගෝස්තු මස 29 ප.ව. 04:29 බැලුවෝ – 9181

කැබිනට් රැස්වීමේදී අර්ජුන – දයාසිරි ගැටෙති

2017 අගෝස්තු මස 29 ප.ව. 04:00 බැලුවෝ – 12577

අධිවේගයේදී හමුදා රියක් ගිනිගනී

2017 අගෝස්තු මස 29 පෙ.ව. 10:56 බැලුවෝ – 4333

ඒකාබද්ධයේ රැස්වීමක පිළිගැනීමේ කතාව කළ හිටපු මන්ත්‍රී මියයයි

2017 අගෝස්තු මස 29 පෙ.ව. 10:34 බැලුවෝ – 11952

2020 දී අපට බලය දෙන්න

2017 අගෝස්තු මස 28 ප.ව. 04:33 බැලුවෝ – 2104
දියණිය දූෂණය කළ පියාට ඇප නොදෙන්නයි උද්ඝෝෂණයක්
  • Dr. Lakshman Fernando Wednesday, 06 September 2017 06:31 AM

    නියම සතෙක්

    Reply : 0       1

    Rohana Wednesday, 06 September 2017 08:19 AM

    බුදුබණ ඇසුනා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.

    Reply : 0       3

    අසෝක ජයතිලක මිලානෝ Wednesday, 06 September 2017 08:54 AM

    මීගමුවේද? හිතාගන්න පුළුවන්… පව්කාරයෝ.

    Reply : 0       2

    Anton austria Wednesday, 06 September 2017 09:00 AM

    තාමත් අපේ සිංහලයෝ වැදියුගයේ වැද්දෝත් මෙහෙම කරන්නේ නෑ. සත්තු වගේ හැසිරෙන මිනිස්සු. මේවට මරණ දඩුවම දෙනකම් මේ සත්තු හැදෙන්නේ නැහැ. විදේශිකයෝ වනචාරියෝ කියලා කෑ ගැහුවට මොකද සිංහල අපේ රටේ ඉන්නේ වනචාරී මිනිසුන් තමයි.

    Reply : 0       40


ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

Save