‘දිරි දිවි’ වෙළඳ ප්‍රදර්ශනය 2013

0
53

සී/ස මීගමුව සංවර්ධන සමාජම දෙවන වරටත් පවත්වනු ලබන ”දිරියෙන් ඉදිරියටම’ දිරි දිවි, ව්‍යාවසායක්තව වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙලිය 2013 සැප්තැම්බර් 21 සිට 22 දක්වා මීගමුව කොටුව ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. අනුග්‍රාහකත්වය වර්ල්ඩ් විෂන් ලංකා  මීගමුව නාගරික සවර්ධන වැඩසටහන මගිනි.
ඇතුල්වීම නොමිළේ – වෙළඳ කුටි බැනර් සඳහා විමසන්න
ශෂී – 077 5768071
images