අද (06) වනදා කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටට රැස්වූ මාධ්‍යවේදීන් මෙන්ම කලාකරුවන් ද සිවිල් සංවි රැසක් ලසන්ත වික්‍රමතුංග ඇතුළු උතුරේ සහ දකුණේ මරාදැමූ මාධ්‍යවේදීන් සිහිකරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.ම අවස්ථාවය ‘අලුත් පරපුරේ කලාකරුවන් කණ්ඩායම ද සහභෘගී විය.