දිවුලපිටිය ප්‍රදේශයේදී STF හා පාතාල ගැටුමකින් පුද්ගලයෙකු මරණයට

0
65
ඡායාරූප උපුටාගැනිම - දිණමින

අද(23) දහවල් දිවුලපිටිය , දුනගහ බල්ලපාන මාර්ගයේ සිදු වූ වෙඩි හුවමාරුවකින්  පුද්ගලයෙකු  මිය ගොස් ඇත.    මෙම වෙඩිතැබීම සිදුවී ඇත්තේ හේනේගෙදර ප්‍රදේශයේ දී වන අතර ආයුධ සන්නද්ධ අපරාධකරුවන් පිරිසක් පිළිබදව ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීණ්ට එහි සිටි එක් අපරාධකරුවෙක් විසින් පිස්තෝලයකින් වෙඩි තබා තිබේ. එහිදී ඇතිවූ ප්‍රතිප්‍රහාරයේදී පොලසීය අතින් වෙඩි කෑ අපරාධකරුවෙකු බරපතල තුවාල ලබා පසුව මියගොස් තිඛේ.
divulapitiya