දිවුලපිටියේදි පොලිසිය තරුණයෙකු ඝාතනය කළ හැටි..

0
63

ජුනි  මස 23 වන දින දිවුලපිටිය පොලිසියේ නරුම පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරින් මිය ගිය කැලුම් සුභසිංහගේ අවාසනාවන්ත සමුගැනීමයි.
මෙම ඝාතනය ගැන පොලීසියේ අර්ථකථනය වන්නේ තමන් අවම බලය පාවිච්චි කළ අන්දම ගැනය.
ඒ අනුව පිහියක් අතැතිව සිටි තරුණයෙකු මෙල්ල කරගැනිමට ස්වයංක්‍රිය පිස්තෝල අතැතිව සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකු ට නොහැකිවුනාද ?
මේ ම්ලේච්ජ ඝාතනය ගැන සිද්ධිය සියැසින් දුටුවන්ගේ හඬට සවන් දෙන්න.