දුකයි මචන් වරදක් නොකරපු උබව ඔහොම දකින්න ….

0
153

Niranjan Aserappa

· කුඩු විකුනපු නැති උඹ
සත පහක් හොරකම් නොකරපු උඹ
හොරු අල්ලපල්ල කියල කැගහපු උඹ
දුප්පත් මිනිස්සුන්ට බඩු මල්ලක් දීපු උඹ
අද රබර් සෙරප්පු දෙකක් දාගනපොඩි බෑගයක
උඹගෙ දේවල් දාගනමෙහෙම දකින්න ලැබීමම රටේ අවාසනවක්
දුකයි මචන් වරදක් නොකරපු උබව ඔහොම දකින්න
නිරන්ජන් අසරප්පා