දුන්ගල්පිටියේ පොලිසියේ නිළධාරියෙක් අද ලෙල්ලමේදි ඉල්ලන් කයි ?

0
140

ලේලලමකිරිබත් කැලි ටිකක් මාළු කැලි ටිකක් අරගෙන ලෙල්ලමේ තියෙන කෑම කඩයකට කාන්තාවක් හැමදාම එනවා.එයා එන්නේ රු100 ක් දිලා ත්‍රිරෝද රථයක කඩොල් කැලේ පැත්තේ ඉදන්.
අදත් පාන්දරින්ම ඇය පිටිපන ලෙල්ලමට අැවිත් කැම ටික කඩයට දානක් මේ ත්‍රිරෝද රථයේ රියදුරා ලෙල්ලම අසල නවත්තනගෙන හිටිය. එතනට ජංගම පොලිස් මුර රථයකින් ආපු නිළධාරියෙක්  මේ රියදුරු පැහැදිලි කිරිමක් කරද්දිත් එයාට දඩකොලයක් ලිව්වා. කොටින්ම කියනවනම් මේ ලොරි ටෝක් දුන් පොලිස් මහත්තයා ආපු ජංගම පොලිස් ජිප් රථය තමයි පාරපැත්තට වැඩියෙන්ම අල්ල නවත්තල තිබුනේ.
මේ අසාධාරණය දැකපු කොන්ද කෙලින් තියෙන මිගමුව මහනගර සභාවේ ඉන්න එකම ඒ ජාතියේ මන්ත්‍රිවරයා ඒ වෙලාවේ ආව මෙතනට.
අර පොලිස් මහත්තයට විනිතිව කරුණ කිව්වා.හැබැයි පොලිස් මහත්තයා අර පුරුදු පොලිස් ටෝක් එක දුන්න
තමුසේ කව්ද ? තමුසෙගෙද  ත්‍රිවිල් එක ?තමුසෙගේ නෙමෙයි නම් කටවහගෙන ඉන්නවකො කියල කියාගෙන ගියා.
පස්සේ අර  කොන්දක් තියෙන තාමත් කාටවත් පිචන් වෙලා නැති නාගරික මන්ත්‍රිවරයා තමන් කව්ද කියල ලොරි ටෝක් ඉෂු කරපු පොලිස් මහත්තැන්ට කිව්වා. කිව්වා විතරක් නෙමේ පොලිසියේ මහත්තරු මිනිස්සුනේට ගෞරවය ලබන්න ඕන නම් හැසිරෙන්න ඕන විදිය ගැනත් සුද්ද සිංහලෙන් කියල දුන්න.
එහෙම කියල අහිංසක මනුස්සයෙක්  ත්‍රිවිල් එකේ ඉදගෙන ඉන්න කොටම දඩකොලයක් ලියපු එකට විරෝධය පළකරල පාරමැද්දේ ඉදගත්ත. ලොරි ටෝක් පොලිස් ටෝක් දාපු පොලිස් මහතැන්නට තේරුනා ඉල්ලන් කැවා කියල . දන්නවනේ පිටිපන ලෙල්ලම සෙනග පිරුන නියමෙට . ජිජ් එක වටකරගත්ත. වෙනදා එතන ඉන්න මාර්ගය හසුරුවන්න ඉන්න පොලිස් නිළධාරින් ඇවිත් නාගරික මන්ත්‍රිවරයාට කරුණු කියල ප්‍රශ්ණය බේරගත්ත. ඒ අතරේ අර ලොරි ටොක් පොලිස් මහත්තයා හිමිහිට ජිප් එක අන්දල ගියේ බුදු හු හඩක් මැද්දේ .
ඇතිවෙන්න එතන හිටපු අයගෙන් බැනුම් ඇහැව්වා. ධිවරයන්ගේ කුණුහරුප සමහරවිට දුන්ගල්පිටියේ පොලිසියේ මහත්තා අහලත් නැතුව ඇති.අද පාන්දර දෙයියනේ කියල අම්බානකට අහගත්ත.හැබැයි නියමයි.
එතන තත්වය දන්නේ නැතිව උඩින් ඇවිත් පාට් දාන්න ගිහින් අද ඉල්ලන් කෑව.