දුරකතන කුළුණට කටාන ගම්වාසින්ගේ විරෝධය

0
127

කටාන බටහිර කලිඅරිප්පුවේ පුද්ගලික ඉඩමක ඉදිවෙමින් ඇති දුරකථන කුළුණට  එම ප්‍රදේශයේ ගම්වාසින්ගේ දැඩි විරෝධයක් මේ වන විට එල්ල වෙමින් තිබේ.
සිය විරෝධය ලිඛිතව මේ වන විටත් ආදල බලධාරින් වෙත යොමුකිරිමට ඔවුන් විසින් පියවර ගෙන තිබේ.
ජනතාව දැනුවත් කිරිම සදහ ගමපුරාම පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත් කිරිමට ඒ ජනතාව පියවර ගති.
මෙම කුළුණ ප්‍රදේශවාසින් හට සෞඛ්‍ය ඇතුළුව ගැටළු රැසක් ඇති කරන බව ඔවුන් සදහන් කරති