දූවේ වැලි කොල්ලයට එරෙහිව හෙට (නොවැ 24 ) විරෝධතාවයක් !

0
122

Boat-checking-1-300x225මීගමුව දූවේ පිහිටි ජැටියේ අසල බෝට්ටු නවතාලිමට යම් බාධාවක් ව පැවැති වැලිගොඩවි තිබිම හේතුකොට එකි වැලි ඉවත් කිරිමට පසුගිය දිනවල ව්‍යාපාරිකයෙකු වෙත භාර දි තිබුණි.
මේ අවසරයෙන්  ආදල ව්‍යාපාරිකයා දැනටමත් වැලි කියුබ් විශාල ප්‍රමාණයක් එතනින් ඉවත් කරගෙන ඇතැයි දූව ප්‍රදේශවාසින් පවසා සිටිති.
ආදාල ව්‍යාපාරිකයා මේ වැලි පමුණුගම ප්‍රදේශයට ගෙන යන බවද සැලය.
වැලි යනු දැන් දැවැන්ත ව්‍යාපාරයකි.
අවස්ථාව ලද තැන ව්‍යාපාරිකයෝ වල ඉහගන්නේ මේ නිසාය.
මේ කටයුත්තට විරෝධය පළකරමින් හෙට දිනයේ පල්ලියේ ප්‍රධානත්වයෙන් හෙට පෙ.ව 8.30 ට විරෝධතාවයක් සංවිධානය කර ඇතැයි දූව ග්‍රාමයේ ධීවර ක්‍රියාකාරින් පවසා සිටිති.