දෘශ්‍යාබාධිත සංගමය පාප්තුමන් හමුවෙයි.

0
202

pope 1pope 2pope 3pope4ෆැන්සිස් පාප්තුමන් විවිධ සමාජ කොටස් වෙත සිය සෙනෙහස පුදදෙන්නට නිබදවම සිය  ප්‍රමුඛතාව ලබාදෙති.පසුගිය සෙනසුරාදා එතුමන් ඉතාලියේ  ජාතික දෘශ්‍යාබාධිත  සංගමය සහ පෙනිමේ විවිධ අබාධ සහිත පුද්ගලයන් හමුවිමට කටයුතු කර තිබුණි.
ඒ සා.ලුසි මුනිවරියගේ මංගල්‍යයද නිමිතකරගෙනය. සා.ලුෂියා මුණිවරිය පෙනිමේ දුබලතාවයන් සහ අබාධිතයන්ගේ මුණිවරිය ලෙසින් කිතුණුවෝ විශ්වාස කරති.