දෙයියන්ව ලගින්ම තියාගෙන හොරට මාළු කිරන පල්ලියේ මාළු කඩේ ?

0
111

මෑත ඉතිහාසයේ ලෝක කතෝලික සභාවට පත්වෙච්ච ප්‍රතිපත්තිගරුක නියම කිතුණු අනුගාමිකයා තමයි අපේ පාප්තුමා.
ඒ හින්දනේ ඉතාම කෙටි කලකින්ම හැමෝෙගම කථා බහට ලක්වුණ ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්නේ.දුප්පතා වෙනුවෙන් සියල්ල කියන තේමාව තමයි පාප්තුමන් ප්‍රධාන අවධානයක් දාන්නේ
එ්කටත් එක්ක ලංකාවේ කතෝලික සභාව සල්ලි තමයි දෙයියන්ගෙත් අයියා කියල තමයි වැඩකරන්නේ
දැන් බලන්න මේ වැල්ලවිදිය පල්ලිය කරන වැඩේ .
මාළු කඩේ එයාලට අයිතියි කියල ඒක දැන් අවුරුදු ගානකට බදු දිල.
හැබැයි මේ බදු ගත්තු කෙනාට පල්ලියේ ලේලලම ඇතුලේ කරන්න පුලුවන් ඔක්කෝම ජහජාරා වැඩකරගන්න ඉඩ දිලයි තියෙන්නේ
මාළු හොරට කිරනවා කියන ඉතාම ප්‍රසිද්ධ කාරණයක් ඒත් පල්ලියේ ස්වාමි නෙමෙයි මේ ගැන දැන් මීක්කියන්නේ
ඒ විතරක් නෙමෙයි මීගමුවේ නිතියේ ආධිපත්‍ය බිද වැටුනුම එක තැනක් තමයි මේ මාළු කඩේ හරිය.
මීගමුවෙම හොර වැඩ ඔක්කොම මෙතන සිද්ධවෙනවා.
නමුත් පල්ලිය නෙමෙයි මේ අසාධරණ කම ගැන කිසිදු මැදිහත් විමක් කරල තියෙන්නේ
ඒත් සල්ලි නම් ගානට ගන්නවා.
ඉතින් ඇයි මේ බොරුව කතෝලික ආගමේ තියෙනව නේද එක සැරයක් ක්‍රිස්තු තුමන් ඇවිල්ලා දේව මාලිගාවේ වෙළදාම් කරන කෛරාටිකයෝ ටික ගහල පන්නනවා.
fish mrketමේ වෙන්නෙත් ඒකම නේද ?????

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here