දෙවියන් වෙනුවෙන් සියලු ලෞකික සැප අත්හරින මාසය අරඹයි..

0
146

මීගමුව අහමදියා දේවස්ථානයේ  බැතිමතුන් පසුගියදා රාමසාන්  උත්සවය මුල්කොට පවත්වනු ලබන  උපවාසය ආරම්භ කළ අතර ජායාරුප වලින් දැක්වෙන්නේ දවසේ ආගමික චාරිත්‍ර වලින් පසුව උපවාසය අත්හැරිය මොහොතේ අවස්තාවන් කීපයකි.20160612_18263620160612_18300820160612_182246 20160612_182228ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්