දේදුණු නගරයේ සංහිදියාවට විනකරන බුකිකාරයන්ගෙන් පරිස්සම් වන්න !

0
78

Periyamulla muslim community 2මීගමුව දේදුණු නගරයකි. එහි සියලු ආගම් ජාතින් කිසිදු බේදයකින් තොරව කල්ගෙවුහ. මුස්ලිම් අන්තවාදය සිය දේශපාලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් කිරිපොවා බිහිකළ රාජපක්ෂ රෙජිමය පාලනය කරගන්නට බැරි තැනට පැමිණ ඇති අන්තවාදින් මේ වන රටේ වනසන්නට පටන්ගෙනය.
ඉන් උපරිම ඵල නෙලා ගැනිම සදහා දැන් සිය මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට දම්නේනදේ මේ අයියලා මල්ලිලාය.
මිගමුව තුල අසමගිය වැපුරු බලවේගයන් ගැන දැන් වඩාත් පැහැදිලි වෙමින් තිබේ.
ඇතැම් නාගරික මන්ත්‍රිවරියන්ගේද නම් දෙසට ඇගිලි දිගුවෙන්නට පටන් ගෙනය.
ඒ සියල්ල ගැන වගබලාගැනිම ආරක්ෂක වලට භාර කළයුතුය.cardianla 2FB_IMG_1556081548304
තතු මෙසේව තිබියදි නගරයෙ සාමයට එරෙහිව යමින් වෙළද ත්‍රස්තවාදයක් ගොඩනැගිම සදහා බුකිකාරයන් පිරිසක් දැන් මානබලමින් සිටින බව පෙනේ.මිගමුවේ තිබිය යුත්තේ දමිල සහ සිංහල කඩයැයි මේ වෙළද ත්‍රස්තවාදය ගැන පෙරහැරේ’ එන කසකරුවෝ කියති.
ඒ සදහා මිගමුව යන නමද (NEGOMBO ) ඈදාගෙන ඇති සෙයකි.
කාර්දිනල්හිමියන් පැමිණ මිගමුව තුල ස්ථාපිත කළසංහිදයාවට එරෙහිව වෛරිත්වය වැපිරිම මේ බුකිකරුවන්ගේ එකම පැතුම වි තිබේ.
කාර්දිනල් හිමියන් කියා සිටියේ අපි සියල්ලෝම අබ්බ්‍රහ්ෙග් දරුවෝ යැයි කියායා.
එහි ගැඹුරු තේරුමකි.
මේ කිසිවක් ගැන හයක් හතරක් නොදන්නා කිබොඩ් විරයන් පිරිසක් වසර සිය ගණනක් පැරණි සංහිදියාවේ නගරය අවුුලුවන්නට මාන බලමින් සිටිති.
මේ බුකි ගායානා ලත්තැනම ලොප් කිරිමට දැන් කාලය එළඹ තිබේ.