දේවානි නිසා මීගමුවේ සිවිල් සංවිධානත් නින්දෙන් ඇහැරෙයි ?

0
74

IMG-20200214-WA0049දේවානි අද වන විට හුඹහට කුඩු මිරිස් ගැසු ගානට සමාජයම අවදිකරවා තිබේ. ඒ අනු කඩොලාන විනාශයට එරෙහිව මිගමුවේ සිවිල් සංවිධානද නින්දෙන් අවදිවිමට බොහෝ දුරට ඉඩ තිබේ.මෙ
එහෙත් ඒ කොයිතරම් නම් කාලයකට දැයි සැක සහිතය.
කෙසේ වෙතත් පසුගිය දිනක මුහුණු පොතේ තිබු සටහනකට අනුව මිගමුවේ හරිත එකමුතුව නමින් සංවිධානයක් ඇති බවද දැනගන්නට ලැබුණි.
මේ කිසිදු හරිත එකතුවක් මිගමුෙව් කඩොලාන සුරැකිම අරභයා සෑබෑ මැදිහත් කර තිබුන බවක් ගැන නම් නිනව්වක් නැත.
මෙවන් පසුබිමක අද පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් කරන්නට යෙදුන කලපුවරැකගැනිමේ විරෝධතාවය සැබැවින්ම වැදගත් එකකි.
මිගමුමේ රාජ්‍ය නොවන සංවිධානවලට පමණක් නොව කතෝලික පල්ලියටද ඇස් අරවන්නට තරම් බලපැමක් අද පැවැති විරෝධතාවය විසින් නිර්මාණය කරනු නියතය.