දේවානිලා වැනි නිළධාරිණියන් රැකගතයුතුයි !කලපු ධීවර සංවිධාන පෙරට .!

0
108

නාමල් රමේස්කලකට පසු මිගමුවේදි ප්‍රතිපත්ති ගරුක රාජ්‍ය නිළධාරිණියක් හමුවිම මීගමුවේ ප්‍රගතිශිලි සංවිධානවලට යම් දිරියක් සපයා දි තිබේ.මේ අතර කලපුවත් කඩොලානත් සුරකිම ගැන දැඩි අවධානයක් දක්වා සිටින කලපු ධිවර සංවිධාන මෙන්ම එවාෙය් ජේෂ්ඨ ක්‍රියාකාරින්ද දැන් පෙරට පැමිණ තිබේ.ඒ වාසි තකා කඩොලාන විනාශ කරන අවස්ථාවාදි දේශපාලකයන්ට එරෙහිව දේවානිලා වැනි රැකගන්නටය.
කලපු අධිකාරියේ සභාපති රමේශ් මෙන්ම මිගමුවේ ජේෂ්ඨ ධිවර සමාජ ක්‍රියාකාරියෙකු නාමල් ප්‍රනාන්දු මිපුරට අදහස් දක්වමින් මේ බැව් ප්‍රකාශ කර තිබේ.එමෙන්ම ඉදිරියේදි මේ ගැන විශේෂ පුවත්පත් සාකච්ජාවක් සංවිධානය කිරිමටද මේ අය සුදානම් වෙමින් සිටිති.ල

IMG-20200213-WA0026
නාමල් ප්‍රනාන්දු – ජේෂ්ඨ ධිවර සමාජ ක්‍රියාකාරිකයෙකි.