දේශපාලකයන්ට පමණක් නොව පල්ලියටත් අමතක වුන මිගමු ධිවරයාගේ බඩගින්න …

0
90

පොඩි බෝට්ටු 1කොරෝනා වසංගත තත්වය පැතිර යාමත් සමගින් සමාජ ආර්ථික කණ්ඩායම් සිය සුපුරුදු ජිවනෝපායන් අහිමිව ගැටළු රැසකට මුහුණ දි සිටිති.
මීගමුවේ ධිවරයෝ මේ අතර ප්‍රධාන ජන කොටසකි.
දින ගණනාවක් තිස්සේ ඔවුන්ට මාළු ඇල්ලිමට නොහැකිව ඇතිවා පමණක් නොව හිද හිට හෝ අල්ලාගන්නා මසුන් අලෙවියටත් කිසිදු වැඩපිළිවෙලක් නැත.
එ නිසාම කිසිදු ආදායම් මාර්ගයක් කැති මේ ජන කොටසක මේ දක්වා කිසිදු සහනයක් ලැබි නැතැයි කියා සිටිති.
මැතිවරණයට මනාප වෙනුවෙන් ඔවුන්ව සොයා පසුගිය කාලයේ පැමිණි දේශපාලකයන්ට දැන් මේ බඩගින්නේ සිටින ධිවරයාව මතක නැතැයි ධිවරයෝම පවසා සිටිති.
අඩුම තරමින් අපේ පල්ලියවත් රු 100 කවත් සහනයක් දිල අපි ගැන බැලුවේ නැතැයිද ඔවුන් මැසිවිලි නගති.
දැන් නම් කරගන්නම දෙයක් නැති තැනට වැටිලයි ඉන්නේ .
අද පෙරවරුවේ මෙසේ කියා සිටියේ වැල්ලවීදියේ ධිවරයෙකි.
මෙය මිගමුවේ සමස්ත ධිවරයන්ගේ අදෝනාව බවද ඉතා පැහැදිලියපොඩි බෝට්