දේශපාලනඥයන්ගේ සුළු සේවක පත්කිරිම් වලින් මීගමුව රෝහලට කැත නාමයක් ?

0
91

පසුගිය වසර කිපයක කාලය තුල මීගමුව රෝහලේ සියළුම සුළු සේවක පත්කිරිම් වලදි දේශපාලකයන් විසින් ඔවුන්ව සම්බන්ධ කර තිබුණි.
විශේෂයෙන්ම මේ අතරින් වැඩිම දෙනෙකු පැමිණ ඇත්තේ බස්නාහිර පළාත් සභාව මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා හරහාය.
මේසේ පැමිණ  අයවලුන් බොහෝ අවස්ථාවලදි රෝහල් සේවය තුල හැසිර ඇත්තේ චණ්ඩියන් මදාවියන් ලෙසිනි.
පසුගිය දිනක බාලවයස්කාර දැරියක් රවටාගෙන ගොස් දුෂණය කිරිමේ සිද්ධියට සමබන්ධ අය වැනි පුද්ගලයන් මගින් සිදුව ඇත්තේ මීගමුව රෝහලට තව තවත් නරක නාමයන් එකතුවිමය.
රෝහල් සේවයට කිසිදු ලෙසකින් යෝග්‍ය නොවන මෙවැනි පුද්ගලයන්ගේ මැදිහත්විම් නිසා ඉදිරියේදි මීට වඩා බරපතල තත්වයන් පවා ඇති විය හැකි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.NGB hospital

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here