ශ්‍රී ලංකා පදනම් ආයතනය (SLFI) විසින් සංවිධානය කරන ලද ‘දේශපාලනය හා දේශපාලන නායකත්වය’ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව ඊයේ (අගෝස්තු 13) දිනයේදී නිල වශයෙන් ආරම්භ කිරීම සිදුවිය.
එම අවස්තාවට අමාත්‍යවරුන්, වෙනත් දේශපාලන නායකයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ඡායාරූප උපුටාගැනීම – http://www.dailymirror.lk