ධිවරයන්ගේ වෙළඳ පොළ මීගමුව හලාවත හෝ කොළඹ නොව ජපානයයි – රනිල් කියයි

0
115

කොලින්ජාඩිය රැස්විකොලින්ජිඩිය 1ලබන අගෝස්තු 17 න් පසුව පත්වෙන අපේ රජය යටතේ මෙරට ධිවරයන්ගේ වෙළඳ පොළ මීගමුව හලාවත හෝ කොළඹ නොව ජපානයේ ටෝකියෝ මැද පෙරදිග ඩුබායි හා එංගලන්තයේ ලන්ඩන් බවට පත්කරන වැඩ පිළිවෙලක් හදන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධිවර ජනතාවට පොරොන්දුවක් දෙමින් වෙන්නප්පුවේදි පැවසීය මේ තුලින් ධිවරයන්ගේ ජිවිත සුඛිත මුදිත කිරිමට හැකි බවත් කර්මාන්තයක් ලෙස ඉතා අඩම්බරයෙන් කල හැකි රැකියාවක බවට එය පත් වන බව අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිමට අද 29 සවස වෙන්නප්පුව කොළින්ජාඩියේදි පැවති ප්‍රචාරක රැලියකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය
චන්දන ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here