ධිවරයාට විකල්පයක් නොදිම මීගමුවේ ප්‍රධාන ලෙල්ලම් සියල්ල වසා දැමේ !

0
88

මිගමුවේ ප්‍රධාන ලෙල්ලම් සියල්ල අද සිට වසා දමා තිබේ. ඒ ධිවරයන් අල්ලාගෙන එන මසුන් අලෙවි කරගැනිමට නිසි විකල්ප ක්‍රියාමාර්ග කිසිවක් හෝ ඉදිරිපත් නොකරමිනි.
මේ හේතුව නිසා මත්‍යස්‍ය කර්මාන්තය හරහා ජිවිත දහස් ගණන නඩත්තුකරන ධිවරයන්ට සහ ඒ ආශ්‍රිත විවිධ සේවාවන්හි නියැලෙන අයගේ ජිවිත පැවැත්වමට අදාල විකල්ප ඉදිරිපත් නොවිම නිසා ඒ සියල්ලො දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටිති.

dav