ධීවර ඇමතිකම සරත් ගුණරත්නටද ?

0
62

වත්මන් ආණ්ඩුවේ ධීවර ඇමතිවරයෙක් නැත. ඉන්නේ වැඩ බලන්නෙකි. ඔහු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාය.ශ්‍රිලනිපය වෙනුවෙන් සියළු බැටකමින් පක්ෂය අතහැර නොයා සියල්ල දරාගෙන සිට මහින්ද රාජපක්ෂගේ පිලේ කවදත් සිටි ඇමති සරත් ගුණරත්නය.
කෙසේ වෙතත් ඔහුගේ නමද පසුගිය කාලය තුල මෛත්‍රි පිළට යන අය අතරේ විය.
විෂය සහ ජේෂ්ඨත්වය මත ධීවර අමාත්‍යධුරය දරන්නට සරත් ගුණරත්න සියළු සුදුසුකම් තිබනද ඔහුගේ නම ඒ තනතුරට අදාලව කියැවෙන්නේ නැත.
මීගමුවේ ආණ්ඩුවේ ක්‍රියාධරයන් ප්‍රශ්ණ කර සිටින්නේ ඒ ඇයිද යනුවෙනි???sarath