ධීවර නි.ඇමති සහ ලංසා පවුල මීගමුව වැල්ලේදි ගැටෙති? නාමලුත් මැදට පැනලා?

0
48

9 684මීගමුව කරවල නිෂ්පාදකයන් විසින් පිටපළාත් වලින් මාළුගෙන ඒමට විරෝධය දක්වමින් ඇරඹි මීගමුව ධීවරයන් එකාබද්ධ විරෝධය අද දෙවන දවසටත් පැමිණ තිබේ.
ඇමති නිමල් ලංසා සහ ඔහුගේ පවුලේ සියල්න්ගේම සහය මේ කරවල නිෂ්පාදකයන් වෙත ලැබි ඇතැයි මීගමුව ධීවරයෝ පවසා සිටිති.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවා පසුගිය දිනක මීගමුවට පැමිණ තිබුනේ මේ කරවල නිෂ්පාදකයන්ගේ  ප්‍රශ්ණයට ඇහුම්කන් දිමටය.
මේ අතර ධීවරයන්ගේ පැත්ත ගනිමින් ධිවර නියෝජ්‍ය අමැති සරත් ගුණරත්න පවසා සිටින්නේ කරවලනිෂ්පාදනය සදහා පිටපළාත්වලින් මාළු ගෙන ඒම නතර කළ යුතු බවය.
ඡායා- එම්.ඉසෙඩ් සහජාන්