නගර සභාවට අයත් ඉඩම් කපිල මන්ත්‍රි පවුලේ අයට බෙදලා ???

0
76

kapiala picපළාත් පාලන නිතියට අනුව ඒ ඒ බලප්‍රදේශයන්හි ඉඩම් කට්ටි කර විකිණිමෙදි පොදු කටයුතු සදහා කිසියම් ඉඩ වෙන්කර තැබිය යුතුවේ.
මෙසේ වෙන් කර තබන ලද පෙරියමුල්ලේ සහ දළුපත ඉඩම් කට්ටි දෙකක් සන්ධාන මන්ත්‍රි කපිල නන්ද සුලෝචන විසින් සිය පවුලේ අයට බෙදා දි ඇතැයි වාර්ථා වේ.
මින් එක් ඉඩමක්ද සදහා හොරෙන් වරිපනම් හදා විදුලියද රැගෙන ඇතැයි වාර්ථා වේ.
එහෙත් මේ කිසිදු නීතිවිරෝධි ක්‍රියාවක් සදහා මීගමුව නගරාධිපතිවරයා නීතිය අනුව කටයුතු කර නැත.
එයට හේතුව ලෙස තතු දන්නෝ කියා සිටින්නේ කපිල යනු නගරාධිපතිගේ හිතවතුන්ගේ කල්ලියේ අයෙකු නිසාය බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here