නගර සභාවෙන් පිරිසිදු කරන්නේ බිච් පාක් එකේ වැල්ල විතරද ?

0
152

BEACH PRK 6beach6මීගමුවේ වැල්ල දිනෙන් දින තැනින් තැන කුණු එකතු වෙමින් අපිරිසිදු වන්නට පටන්  ගෙන තිබුනද දැනට නගර සභාව විසින් වැල්ල පිරිසිදු කිරිමේ මෙහෙයුමේදි වෙරළ උද්‍යානයට පමණක් වැඩි අවධානයක් යොමුකර ඇතැයි හෝටල් ව්‍යාපාරිකයන්ගෙන් චෝදනා එල්ල වන්නට පටන් ගෙන ඇත.
මෙසේ වැල්ල පිරිසිදු කිරිම සදහා අදාල යන්ත්‍රය ලබාදි තිබුනේද මීගමුව හෝටල් සංගමය විසිනි.
එහෙත් ටොපෑස් හෝටලයේ සිට ගෝලිඩි සැන්ඩ් හෝටලය දක්වා වෙරළ කලාපයේ බොහෝ තැන්වල මෙසේ කුණු එකතු වෙමින් තිබේ.

Save