නගරයේ නත්තල් ලයිට් වැල් වලින් ලක්ෂ ගානක් ගසා කයි.???

0
64

මීගමුව නගර සභාව විසින් නත්තල් විශේෂ කලාපයට මෙන්ම නගරය පුරාද අලංකාර බල්බ් වැල් දමමින් නගරය විචිත්‍රවත් කර තිබුණි.
මේ සදහා ටෙන්ඩරය  රු ලක්ෂ 29 ක් ලෙසින් සටහන්ව තිබේ. එහෙත් වාර්ථා වන අන්දමට අගරදගුරු නික්ලස් මාවතේ  විදුලි බුබුළු වෙනුවෙන් ලක්ෂ 4 ක මුදලක්ද නගරයේ විදුලි බුබුළු වෙනුවෙන් ලක්ෂ 07 ක මුදලක්ද අදාල විදුලි බුබුළු සැපයුම්කරුවන් වෙත ගෙවා තිබේ.
එසේ නම් ලක්ෂ 29 න් ඉතිරි මුදල ලබාගත්තේ කව්ද ???
එනම් ලක්ෂ 18 ක මුදලක් චංචා කළේ කව්ද ?
නත්තල් අසිරියෙනුත් ගසා කන කෛයිරාටිකයන් කව්ද ?
උග්‍ර කිතුණු බැතිමතෙක් වු නගරාධිපති  ඇන්ටනි ජයවීර මෙයට පිළිතුරු දිය යුතුය.