නගරාධිපති දයාන්ට විදෙස් සංචාරයක් !වැඩබලන්නේ නියෝජ්‍ය නගරාධිපතිද ?

0
82

Dayan-and-Farees-2මීගමුව නගරාධිපති දයාන් ලංසා මේ මස 5 වෙනිදා විදේස් සංවාරයක නිරතවිමට නියමිතව ඇත.නගරාධිපතිවරයා නැති දින කිපය තුල එම ධුරයේ වැඩබලන තැනැත්තා හැටියට නියෝජ්‍ය නාගරාධිපති ෆරිස් මහතාව පත්කරන්නට දැනට පියවර ගෙන ඇති බවක් නම් වාර්ථා නොවේ.
එසේ නොවුනද නිළබලයෙන්ම නගරාධිපතිවරයා නැති අවස්ථාවකදි වැඩබලන නගරාධිපතිවරයා වන්නේ නියෝජ්‍ය නගරාධිපතිවරයාය.
එහෙත් ඉතිහාසයේ කිසි දිනක නගරාධිපති දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිට ධුරයේ වැඩබැලිමට නිල වශයෙන් ලබා දි නැත.