නගරාධිපති පිටරට ඉද්දි දයාන් ලංසා බලහත්කාරයෙන් වැඩබලලා.?

0
62

ANTON  jAYAWEERAමීගමු නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා සහ නියෝජ්‍ය නගරාධිපති සකාවුල්ලා පසුගිය දින කීපයක විදේශගතව සිටියදි මීගමුව මහනගර සභාවේ සියළු ඉහල නිළධාරින් කැදවා රැස්විම් පවත්වා ඇතැයි වාර්ථා වේ.
පසුගිය මහසභා රැස්විමට පමණක් නොව මාස 2කක් සෞඛ්‍ය කාරක සභාව පවා රැස් නොකළ නාගරික මන්ත්‍රි දායන් ලංසා හදිස්සිෙය්ම නගරාධිපතිවරයා නැති අතරේ ක්‍රියාත්මකව ඇත්තේ තමන් වැඩබලන නගරාධිපති යැයි කියාගන්නටදැයි මන්ත්‍රිවරු විමසා සිටිති.