නගරාධිපති වැඩ කරන්නේ පළාත් පාලන නීතියටද , නිමල් ලංසාගේ කැමැත්තටද?

0
26

මීගමුව නගර සභාවේ දැනට කලක පටන් ඇති එක් අවුලක් වන්නේ ඒ තුල පාළාත් පාලන නිතිය ක්‍රියාත්මක නොවිමයි.
ඒ වෙනුවෙට සිදුවෙමින් ඇත්තේ ඇමැති නිමල් ලංසාගේ කැමැත්ත පළාත් පාලන නිතිය බවට පත්ව තිබිමයි.
මේ නිසාම වත්මන් නගරාධිපතිවරයා දැනටම පළාත් පාලනය තුල දශක් 3 නක පමණ අත්දැකම් සහිත අයෙක් වුවද ඒ සියල්ල මේ වන විට යටව  ඇත්තේ ලංසා පවුලේ දේශපාලනය නිසාය.
පසුගිය මහ සභා රැස්විමෙදි මීගමුව පළාත් පාලන බල ප්‍රදේශය තුල ආරක්ෂක සේවය යෙදවිමට අදාලව වු ටෙන්ඩර්ය කල්ඉකුත්ව ඇති මොහොතක මහ සභාවේ තින්දු කරනු ලබන්නේ ඒවා දිර්ඝ කරනු වෙනුවට යළිත් අළුත් ටෙන්ඩර් කැදවනු ලබන ලෙසය.
එහෙත් මෙම නියමයට පටහැනි වු මුදල් කාරක සභා නියෝගය වු  දැනට ක්‍රියාත්මක ආරක්ෂ අංශය වෙත තවත් කාලයකට ලබාදිමට ගත් තින්දුව මුදලිගේ ලිපිකාරිණියද ඔසවා තබමින් එය ක්‍රියාත්මක කිරිමට නගර සභාව කටයුතු කරන සෙයකි.
මේ අනුව පෙනේනේ නගරාධිපතිට මෙන්ම පරිපාලන නිළධාරින්ටද පාළාත් පාලන නිතිය සහ ලංසා පවුලේ දේශපාලANTON  jAYAWEERAනය අතරේ දෝලනය වෙමින් අසරණයන් බවට පත්ව ඇති අන්දමයි.