නගරාධිපතිගේ ගමට 6 ක් පාරක් ගහපු එන්නත පෙරියමුල්ලට අද සිට..

0
100

මිගමුවේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල එහෙම පිටින් දේශපාලන සංදර්ශණ සහ කොන්කිරිම් වැඩිසැලකිලි ආදියෙන් සමන්විත අවුල්සහගත එකක් විය.
මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා එහෙම පිටින්ම දේශපාලන අධිකාරියේ එහෙයියකුෙ ගානට වැටි තිබුණ අයුරු ඉතා පැහැදිලිය විය.

Negombo MOH


ඒ කොයිතරම්දැයි කියන්නේ නම් නගරාධිපති ගම වන වැල්ලවිදියට 6 පාරක් එන්නත ලබාදිමට කටයුතු කර තිබියදි පෙරියමුල්ලට එකපාරක්වත් එන්නත ලබාදිමට මේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා කටයුතු කර තිබුනේ නැත.
මේ අකාරයෙන් කොන්කර තිබු පෙරියමුල්ලට මේ අනුව 60 ට වැඩි යන ලේබලය යටතේ අද එන්නත ලබාදි තිබුන බව වාර්තා විය