නගරාධිපතිට තර්ජනය කළ පුද්ගලයෙක් උසාවියේදි වැද සමාව ඉල්ලයි !

0
65

jayaweera 1මීගමුවනගරාධිපති ඇන්ටනි ජයවීර මහතා හට දුරකතනයකින් බැන තර්ජනය කිරිම සම්න්ධයෙන් වු නඩුවක් සමතයකට පත්කරමින් අධිකරණය විසින් කියා සිටියේ අදාල තර්ජනය කළ පුද්ලගලයා විසින් නගරාධිපතිවරයාට වැද සමාව ගත යුතු බවය.
මෙම නඩුවේදි නගරාධිපතිවරයා වෙනුවෙන් නිතිඥ ඉන්දික ද සිල්වා මහතා පෙනී සිටිෙය්ය.