නගරාධිපතිවරයා මහසභා රැස්විම මගහැරියාද ?

0
76

රහිමියා හෝටලය එදා මෙන්ම අදටත් මීගමුවේ පුවත් මවන හෝටලය බවට පත්ව ඇත.එයට හේතුව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මේ හෝටලය හා විවිධ ගණුදෙනු පැවතිමයි.

පසුගිය එජාප පාලන කාලය තුලඑහි සිටි මන්ත්‍රිවරුන් දෙදෙනෙකු වේලක්කන්නි සංචාරයක් සදහා අනුග්‍රහයක් ලැබි තිබුනේද මේ හෝටලයෙන් යැයි රාවයක් පැතිර ගියේය .ජුනි මස මහසභා රැස්විම ඉතා උනුසුම් එකක් වන්නට නියමිතව තිබුනේ රහිමියා හිමිකරු විසින් අනිතික ලෙසිනි මිගමුව මහනගර සභාවට අයත් ඉඩමකින් කොටසක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ලවිමත් සමගය.කෙසේවෙතත් මේ වැදගත් දිනයේ සභාව මෙහෙයවන්න නගරාධිපති වරයා නොසිටියේය.

ප්‍රසිද්ධ යෝගට් නිෂ්පාදකයෙකු වු නගරාධිපති හර්මන් කුරේරා මීගමුවේ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයකටම සිය නිෂ්පාදන බෙදාහරිනු ලැබේ.