නඩු බඩු ඇතුලේ ඩෙංගු කීටයෝ !

0
101
duwa boat issue 2
කිටයෝ සිටින හැටි ගැන ජංගම දුරකථනයකින් විඩියෝ කළ දර්ශන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා නිරික්ෂණය කරන අයුරු

Duwa Boat issue 1image-0-02-06-44c3df197671b9fff7fe7a3e71b6d88938ff0d6109e79345b1b8fcc3bc8b59a3-Vමීගමුව දුව ප්‍රදේශයේ අද උදේ වරුවේ ටිකක් අමුතු විදියේ ඩෙංගු කිටයෝ ඉන්න තැන් ගැන පරික්ෂාවක් සිදුකරෙුණා.ඊට මුලිකත්වය අරන් තිබුනේ ඒ ප්‍රදේශයේ හිටපු නාගරික මන්ත්‍රි සංගීත් .
ගෙවල් වල ඩෙංගු කිටයෝ ඉන්නවද කියල බලන්න එයාල ඒ ජැටියේ නවත්තල තිබුන බෝට්ටුවලටත් නැංගා.
එතකොට තමයි තෙරුණේ ඒ පරික්ෂාවේ තිබුන වැදගත්කම.
මේ එක බෝට්ටුවක් ඕස්ට්‍රේලියාවේ යන්න ගිහින් නාවික හමුදාවෙන් අල්ල ගත්තු බෝට්ටුවක් .දැන් ඒක නඩු භාණ්ඩයක් .
ඒකට නැගල බලද්දි තමයි ඩෙංගු කිටයෝ දහස් ගාණක් ඉන්නවා කියල අහුවෙලා තිබුනේ .
ඒ බෝට්ටුව තියෙන තැන අවට පවුල් කිපයකටම ඩෙංගු හැදිලා තිබුන පහුගිය දවස්වල .දැන් තමයි ඒකට ඇත්ත හේතුව දැනගන්න පුලුවන් වුනේ
මේ බෝට්ටුව දුව ගමෙන් අයින් කරන්න කටයුතු නොකළොත් ගමේ අය මේකට විරුද්ධව කටයුතු කරනවා කියලත් එතනට රැස්වුණ ජනතාව ප්‍රසිද්ධියේම කියා සිටියා.

Save

Save