නදිමාල් සි.අයි. ඩි එකට කිව්වේ කුමක්ද ?

0
116

NADIMAL 2පසුගිය කාලය පුරාවට රටතුල මහත්  ආන්දෝලනයකට තුඩු දුන් මධුෂ්ගේ සාදයට ගිය අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා පුවත අද තවත් කථාබහකට ලක්වන්නට පටන් ගෙන ඇත්තේ පොලිස් බුද්ධි අංශය විසින් මිට සුළු මොහොතකට පෙර නදිමාල් පෙරේරාගෙන් කටඋත්තරයක් සටහන් කරගැනිමත් සමගය.
මාධ්‍ය මේ වන වඩාත් අවධානය යොමුකර ඇත්තේ නදිමාල් පෙරේරා සිය කටඋත්තරය දිමේද  මධුෂ් සහ පැවැති සාදය පිළිබදය කිවේ කුමක්ද යන්න ගැන දැනගැනිමටය.AMAL-PERERA-NADEEMAL-PERERA