නයිනමඩම පාලම කළුවරේ

0
131

වෙන්නප්පුව


වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන ආවරණ කලාපයට අයත් කොළඹ හලාවත පාරේ පිහිටා ඇති නයිනමඩම පාලම දැනට දින කිපයක කිසිදු අලෝකයකින් තොරය.එහි ඇති එකදු විදුලි බුබුලක් හෝ ක්‍රියාත්මක නැත.

මෙය අනතුරුදායකය.පසුගිය දින කිපය තුල පාලම් ආශ්‍රිතව මරාන්තික රියඅනතුරු කිපයක් සිදුව එහි උණුසුමවත තවම පහව ගොස් නැත.