නාගරික මන්ත්‍රී පියුමිට බඩේ අමාරුව හැදුන හේතුව හෙළිවේ.!

0
98
කහපාට ටිෂර් එකක් ඇද කාවින්ද පිලිගැනිමට පැමිණ ඉදිරියෙන්ම සිටින තට්⁣ට මන්ත්‍රී පියුමිය.
කහපාට ටිෂර් එකක් ඇද කාවින්ද පිලිගැනිමට පැමිණ ඉදිරියෙන්ම සිටින තට්⁣ට මන්ත්‍රී පියුමිය.
කහපාට ටිෂර් එකක් ඇද කාවින්ද පිලිගැනිමට පැමිණ ඉදිරියෙන්ම සිටින තට්⁣ට මන්ත්‍රී පියුමිය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව පැවැති ටෙන්ඩර් පිලිබදව තින්දු ගන්නා වැදගත් මහසභා රැස්විමට නොපැමිණි එජාප මන්ත්‍රීවරුන් කිපදෙනෙකු විය.
මේ එක් මන්ත්‍රීවරයෙකු පවසා තිබුනේ තමාට බඩේ අමාරුවක් හැදිම නිසා එකි මහසභාවට පැමිනිමට නොහැකි වු බවය.
එහෙත් අප එදිනම වාර්තා කර සිටියේ බඩේ අමාරුව හැදුනා යැයි කියු අදාල මන්ත්‍රීවරයා අදාල මහසභා රැස්විමට පැයක් පමණ තිබියදි මංකුලිය ලෙල්ලමට මාළු මිළදි ගැනිමට පැමිණ තිබුන බවය.
ඒ අනුව එදත් අපි හෙළිකර සිටියේ ලංසාගේ ඉල්ලිම මත කාවින්ද වෙනුවෙන් රැස්විමට නොපැමිණෙන්නට ඇති බවය.
මන්ද ලංසා පවුලට බිච් පාක් එක රැක ගැනිම ඒ තරම්ම වැදගත් කටයුත්තක් හෙයිනි.
මේ වෙනුවෙන් එක ඡන්දයක් හෝ අඩුකරගැනිම ඒ අනුව අදාල රැස්විමේදි ඉතා තිරාණාත්මක එකක් විය .
කෙසේ වෙතත් මේ අදාල ටෙන්ඩර් ගැන තින්දු ගන්නා මහසභා රැස්විමට දින කිපයකට පෙර කාවින්ද මන්ත්‍රීවරයා හමුවිමට නාගරික මන්ත්‍රි පියුමි ඇතුළු පිරිසක් ගොස් තිබුණි.
අදාල රැස්විමට පැමිණ ඡන්දය මහහැර ගිය ගෝමස් නම් මන්ත්‍රිවරයාද මේ කාවින්දගේ රැස්විම ගොස් තිබුණ බව අප එදා හෙළිකර තිබුණි.
බිච් පාක් ටෙන්ඩරය ඇතුලු ටෙන්ඩර් කිපයක් ගැන එදින සභාවේදි තීන්දු ගැනිමට නියමිතව තිබුණි.
අපගේ එදා මේ සියලු අනුමාන හෙළිදරව් කිරිම් වල නිවරදිතාවය යළිත් සනාථ කරමින් නාගරික මන්ත්‍රී පියුමි කාවින්දගේ ප්‍රධාන පෙලේ ගෝලයෙකු බව දැන් ඉතා පැහැදිලිව  එලියට පැමිණ තිබේ.
හැංගි හැංගි වෙස්බැන්ද තවත් අවස්ථාවදි නාගරික මන්ත්‍රිවරුන් ටික දෙනෙකුද දැන් මිගමුව තුල එජාප බලය බිදිමට කාවින්ද හා කරේ අත දාගෙන ඇත.
එදා බඩේ ආමාරුව පියුමි මන්ත්‍රී වරයාට හැදුනේ කාවින්ද නිසා යැයි අපි කිවේ නිකන්ම නොවේ.දැන් එය වඩාත් පැහැදිලිය.