නාමල් අත්අඩංගුවට ! ලංසා සිනා සිසී බලා සිටි ………

0
82

nimal in actionනාමල් අත්අඩංගුවට ගැනිම ගැන  සමාජ මාධ්‍යයෙහි කදිම කෙටි වැකි කිහිපයක් දුටිමි.
එනම් නාමල් අත්අඩංගුවට ගද්දි ලංසා සිනා සිසි බලා සිටි යනුවෙනි.
යහපාලනය අද ඒ ගානට  කැපි ඇත.
යහපාලනය යනු එහෙම පිටින්ම ඩීල් එකක් මිස එය ස්ථාපිත කිරිම සදහා ජිවිත පරිත්‍යාගයන් ඔස්සේ විවිධ කැපකිරිම් කළ ජනයාගේ සිහින කරා යන එකක් නම් නොවේ .
ඕනෑම ජරා වැඩක් කොට ඩීල් එකක් දාගන්නට හැකිනම් යහතින් වැජඹිය හැක.
නිමල් ලංසාගේ දුෂණ වංචා ගැන ෆයිල් පිටින් FCID එකට දුන් ඇමති රංජන් රාමනායකද දැන් සිටින්නේ කළකිරිමෙන් විය යුතුය.