නාමල්ගේ ඇමති ලයිස්තුවෙන් ලංසා කැපෙයි …..

0
180

namal Rතමනට ඇමතිධූරයක් ගැනීමට පෙරාතුව 2015 දී තම පියා පරාජය වූ අවස්ථාවේ සිටි 53 දෙනෙකුට යුතුකම් යුතුකම් ඉටු කිරීමට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇතැයි ලංකා සි නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
නාමල් රාජපක්ෂ තවදුරටත් අවධාරණය කර තිබුනේ ඔවුනට සාධාරණය ඉටු කිරීමෙන් පසු තමන් ගැන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ හැකි යැයිද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලෙසයි.
නාමල් රාජපක්ෂ විසින් කියා ඇති අන්දමට සිය පියාව අතහැර ගොස් ජනපති සිරිසේනට 2015 දි එක්ව ඇමතිධුරයක් ලබාගත් නිමල් ලංසා අයිති නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here