නිතිවිරෝධි කඩ සෙල්ලම ගැන එජාප මන්ත්‍රිලා නිහඩ වුන හේතුව මෙන්න.

0
28

පළාත් පාලන නිතිය උල්ලංගනය කරමින් නගරාධිපතිවරයා සහ තවත් නගාරික මන්ත්‍රිවරයෙක් එක්ව පදික වෙළදුන් 48 දෙනෙකුට තාවකාලික යැයි කියමින් ස්ථිර කඩ ඉදිකිරිමට අවසර දිම බරපතල වරදක් බව හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා පසුගිය කරුණු සහිතව පසුගිය මහ සභාවේ මතු කර සිටියද දැනට වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි ප්‍රමඛ එජාප මන්ත්‍රින් පිරිසක් මේ බරපතල ජනතා විරෝධි ක්‍රියාව ගැන මීක් ගෑවේ නැත.
ඒ වෙනුවට තමිල් නාඩුවට එරහෙිව ගෙන ආ යෝජනාවයට මහ හයියෙන් කථා කළේය.එහෙත් නගරධිපතිෙග් කඩ මෙහෙයුම ගැන කථා නොකරන හේතුව අපි ඉතා වගකිමෙන් හෙළි කරන්නෙමු.
අපට ඉතා විශ්වාස කටයුතු ලෙසින් දැනට වාර්ථා වි ඇති අන්දමට දැනට නගර සභාවේ මුලිකත්වයෙන් මීගමුව කැල්ටන් ආයතනයට පිටුපසින් වු තැඹැරුම් වත්තේ ක්‍රියාත්මක විමට නියමිත කඩඉදිකිරිමේ ව්‍යපෘතියේදි තමන්ගේ ඥාතින්ගේ නම් වලින් මේ මන්ත්‍රිලා කඩගැනිමට සුදානමින් සිටින නිසා බවය.ඇත්ත හේතුව මෙයයි.
සජිත් මෝගන් රවි ජිවානන්ද මන්ත්‍රිතුමෙනි අප වැරදිද????