නිමල් ලංසා දිගටම රාජ්‍ය දේපල අවභාවිතා කරයි ! කාවින්දලාගේ දුරකථනය නිහඬයි !

0
255

NImal and MPsමීගමුව මහනගර සභාවේ නගරාධිපති දයාන් ලංසා  සිය සහෝදරයාව වන නිමල් ලංසා වෙනුවෙන් මහජන මුදල් සහ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් සිටි. නිමල් ලංසා සිය මැතිවරණ රැස්විම් සියල්ල පවත්වනු ලබන්නේ මිගමුව මහනගර සභාවේ රැස්විම් ශාලාවන් තුලය. ඒ වෙනුවෙන් වු සියලු සංග්‍රහ කටයුතු ඇතුලු අනෙකුත් වියදම් වෙනුවෙන් යෙදෙවෙන්නේ මහජන මුදල්ය.
එහෙත් අවාසනාව වන්නේ කාවින්ද ජයවර්ධනලාගේ දුරකථන බලවේය මෙන්ම එජාපයේ සියල්ලෝම මේ පිළිබදව නිහඩව සිටිමය.
එබැවින් මිගමුවේ මැතිවරණ නිරික්ෂණ සංවිධානවලට මේ ගැන ලොකු වගකිමක් පැවරි තිබේ.
එයට හේතුව වන්නේ මිට පෙර පැවැති මැතිවරණවලදිද ඉතා පැහැදිලි ව  පෙනි ගියේ පොලිසියද ඇතුල බහුතරයක් රාජ්‍ය ආයතන නිමල් ලංසාගේ මේ මජර දේශපාලනයට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරිමට පියවර නොගැනිමේ පසුබිමක්ද පවතින බැවිනි.