නිමල් ලංසාගේ ආධාරුකරුවෙකුට කප්පම් චෝදනා ?

0
132
  • received_1196657147189130(දෙවන සංස්කරණය )හිටපු ඇමති නිමල් ලංසාගේ වත්තල ප්‍රදේශයේ ආධාරකරුවෙකුට කප්පම් චෝදනාවක් එල්ල වි තිබේ.වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන යන යකඩ කර්මාන්තය ශාලාවක ව්‍යාපාරිකයෙකුන් රු ලක්ෂ ගණනක මුදලක් ඉල්ලා සිටිම සම්බන්ධයෙන් අදාල පුද්ගලයාට එරෙහිව මේ වන විටත් පොලිස් පරික්ෂණ ආරම්භ වි ඇතැයිද සැලය

කප්පම් චෝදනාව එල්ලව ඇති තැනැත්තාගේ බිරිඳ නිමල් ලංසාගේද මැදිහත්වීමෙන් පසුගිය පළාත්පාලන මැතිවරණයේදි වත්තල ප්‍රාදේශීය සභාවට පත් කර ඇත.වාර්තා වන අන්දමට ඒ මන්ත්‍රීධුරය සදහා තවත් වඩාත් සුදුසුකම් ඇති අයෙකු සිටියදි මෙම පත්කිරිම සිදුව ඇතිබවද කියැවේ.

මෙම යකඩ කර්මාන්ත ශාලාවේ හිමිකරු දකුණ පළාතේ කලකට ඉහත මහත් ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලනඥයකුගේ බවද කියැවේ.