නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ බොරු බැනර් අතේ මාට්ටුයි ?

0
129

දායන් 100මීගමුව නියෝජ්‍ය නගරාධිපතිධුරයට පත් දායන් ලංසා මහතාට නාගරික කොමසාරිස් සහ කාර්ය මණ්ඩලය විසින් සුභ පතා ඇතැයි සදහන් විශාල ප්‍රමාණයේ කට්අව්ටු එක පිළිබදව අප විසින් මීගමුව හිටපු නාගරික කොමසාරිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් දැන් සේවයේ නැති බවත් එවැනි සුබපැතිමක් ගැන තමන් කිසිවක්  නොදන්නා බවත්ය.
මේ ගැන නම හෙළිකිරිමට අකමැති නගරසභා සේවකයෙකු මීපුරට කියා සිටියේ නියෝජ්‍ය නගරාධිපතිවරයා බොරුකියමින්ම වැඩ අල්ලා ඇති බවය.