( 12.10 pm ) මිට සුළු මොහොතකට පෙර මිපුර වෙබ් අඩවිය අමතා අංක 159/ඒ ග්‍රාම නිළධාරි කොට්ටාශයේ රු 5000 ලබාදිමේ වැඩපිළිවෙලේදි නියෝජ්‍ය නාගරාධිපති විසින් ප්‍රමුඛතාව දියයුතු යැයි කියන අයදුම් පත්‍ර වලට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදිමට අදාල ග්‍රාම නිළධාරිවරිය කටයුතු කරමින් සිටින බවට ප්‍රදේශවාසින් පිරිසක් අප අමතා පැමිණිලි කර සිටියේය.
දැනටමත් එහි රැස්ව සිටින ජනයා මෙසේ අදාල ග්‍රාම නිළධාරිවරියට සිය විරෝධය පළකර තිබේ.කෙසේ වෙතත නියෝජ්‍ය නගරාධිපති පසුගිය කාලයේ මේ අයදුම්පත් බෙදිමේදි සිය නිලමුද්‍රාව තබා ඒවා බෙදිමට කටයතුකර තිබිම ගැනද චෝදනා එල්ලවිය.