නිරෝෂන්ගේ නීතිවිරෝධි කට්අවුට් වලට පොලිසියෙන් ආරක්ෂාව?

0
55

nirosha perera 3බෝලවත්ත හංදියේ ඇති එජාප අපේක්ෂක නිරෝෂන් පෙරේරාගේ සහ නයිනමඩම පාලම අසල ඇති හෙක්ටර් අප්පුහාමි ගේ කට්අවුට් ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්  කාර්යාලයෙන් වෙන්නප්පුව පොලිසියට දැනුම දි තිබුනද ඒ නියෝග එකක්වත් ක්‍රියාත්මක කිරිමට වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපතිවරයා  කටයුතු කර නැතැයි මැතිවරණ නිරික්ෂකයන් පවසා සිටිති.

මේ පිලිබදව අප කල විමසුමකට පිලිතුරු දුන් මැතිවරණ කොමසාරිස්  කාර්යාලයේ පැමිණිලිභාර නිලධාරිණිය කියා සිටියේ පොලිසිය සිය අණ පිලිනොපදින හෙයින් අද එම නිතිවිරෝධි කට්අවුට් ඉවත්කිරිමට තමන් පියවර ගන්නා බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here