නිව්ස්ටඩ් බාලිකාවේ විදුහල්පතිණියට පාසැල් සංවර්ධන සමිතියෙන් පෙත්සමක් ?

0
126

newsted 3Newsted 2මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ පසුගිය කාලය තුල පැවති ගැටළු ගණනාවක් මුල්කර ගනිමින් එහි පාසැල් සංවර්ධන සමිතිය පාසැලේ විදුහල්පතිණිය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.එහි චෝදනා රැසක් අන්තර්ගතය.
1ටෙනිස් පිටියක් ඉදිකිරිම සදහා වෙන් කර ඇති ඉඩක පාසැලේ ගුරුවරයෙකු වෙනුවෙන් පුද්ගලික රථගාලක් තනාගැනිමට ඉඩසලසා දිම පිළිබදව ද පාසැල් සංවර්ධන සමිතිය සිය විරෝධය පළකර තිබේ.

Save

Save