නිවාඩුවක් නැතිව සේවය කරන මීගමුවේ සාප්පු සේවකයන්ට හෙට දිනය ගැන අළුත් බලාපොරොත්තුවක් !

0
49

NGB-city--1024x576මීගමුවේ අතිබහුතරයක් සාප්පු සේවකයන් හට නිවාඩුවක් ගැනිමට නොහැකි තත්වයක්  අනාදිමත් කාලයක සිට පවති.
මේ අයගෙන් බහුතරයකට  මුලික කම්කරු අයිතිවාසිකම් පවා අහිමිය.
මේ තත්වය යටතේ අද දින ඉදිරිපත් කරන්නට යෙදෙන අයවැය යෝජනා තුල සාප්පු සේවක පණත සංශෝධණයකට ලක්විමට නියමිතය.
මේ පසුබිම යටතේ මීගමුවේ සාප්පු සේවකයන්ට අඩුම තරමින් කැමැති දිනයක නිවාඩුවක් ගැනිමට හැකි හෙටක් උදා වෙනු ඇතැයි මෙහිලා සටහන් තබනු කැමැත්තෙමු.

Save