නීතිඥ වින්සන්ට් බුලත්සිංහල මහතාගේ තිමිරය විනිවිද පොත එලිදකී !

0
302

bulath 13bulath 10FB_IMG_1550979553809

ලේඛකයෙකු, ගීත රචකයෙකු, සමාජ ක‍්‍රියාකාරියෙකු වූ නීතිඥ වින්සන්ට් බුලත්සිංහල මහතාගේ ‘තිමිරය විනිවිද’ ග‍්‍රන්ථය එලි දැක්වීමේ උත්සවය හා නීතිඥ වින්සන්ට් බුලත්සිංහල මහතාගේ සමාජ දේශපාලන ක‍්‍රියාකාරකම් ඇගයීමේ උත්සවයක් පසුගියදා ‘මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍ර ශ‍්‍රවණාගාරයේදී පැවැත්විය.bulath 4bulath 6bulath 8

‘සාධාරණය’ සගරාවට නීතිඥ වින්සන්ට් බුලත්සිංහල මහතා විසින් රචිත ලිපි එකතුවක් මෙසේ ග‍්‍රන්ථයක් ලෙස එලි දැක් වූහ..

මෙම උත්සවය මහාචාර්ය ගරු ඇලෝසියස් පීරිස් පියතුමන්ගේ, නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතාගේ, හා ප‍්‍රවීන මාධ්‍යවේදී සී දොඩාවත්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වූ අතර මේ සදහා ගරු පියවරුන්, පැවැදි සොයුරියන් සමාජ ක‍්‍රියාකාරීන් රැසක්ද සහභාගී විය.bulath 19bulath 18bulath 16bualth 1