නෙස්ට් ආයතනයේ කම්කරැවන් පිරිසක් හදිසියේ රෝහල්ගත වෙයි

0
195

අද උදෑසන  නිදහස් වෙළද කලාපයේ නෙස්ට් ආයතනයේ කම්කරැවන් පිරිසක්  ආහාර විසවීමක් හේතුවෙන් හදිසි යේ  මීගමුව රෝහලට  පැමිණ ඇත.  මෙම පිරිස 50-75 ත් අතර සංඛ්‍යාවක් පමණ වන බවත් වාට්ටු අංක 3 සහ මුලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබති.  මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ නෙස්ට් ( 1 ) ආයතනයේ කම්කරැවන්ට වන අතර ඔවුන් ගත් උදේ ආහාරය විස වීම හේතුවෙන්  මෙම තත්ත්වය ඇතිවී ඇති බවට තොරතුරැ  වාර්තා වේ.