පොලිතින් භාවිතය තහනම් කිරිම සදහා මෙරට තුල ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙන පසුබිමකදි මීගමුව රොටරි සමාජය ඉරියට පැමිණ නිවසට ඇවැසි දැ ගැනිමට කඩපලට නැතිනම් සුපිරි වෙළද සැල් වලට යන නිවැසියන් භාවිතා කළ හැකි පරිසර හිතකාමි මල්ලක් සහ කසල බදුන් බෙදාදිමේ වැඩසටහනක් අද මීගමුව ඒත්තුකාල දේවස්ථාන භුමියේදි පැවැත්විණ,
මේ අවස්ථාව සදහා මිසම් සේවක පියතුමා ඇතුළු ගම්වාසින් රැසක් එක්ව සිටිනු දක්නා ලදි.
මෙම වැඩසටහන සම්බන්ධිකරණය ප්‍රෙඩී කෲස් සහ අජිත් යන මහත්වරුන් විසින් සිදුකර තිබුණි.
මේ ප්‍රජා සත්කාරය සදහා මීගමුව සංචාරක හෝටල් සංගමයද සිය අනුග්‍රහය දක්වා තිබුණි.