නොමිලේ – මෝටර් කාර් සායනයක් මීගමුවේදි

0
372

මෙහි ඇති මිලට ගෙන වටිනා තෑගි දිනාගන්න.

මීගමු ප්‍රදේශයේ ප්‍රථම වතාවට මෝටර් කාර් රථ සදහා සායනයක් නොමිලේ .පැවැත්විමට
මීගමුවේ තෙල්වත්ත හංදියේ —ලාෆ්ස් -කාර්-කෙයාර් සර්විස් ස්ටේෂන් මේ දිනවල සුදානම් වෙමින් සිටි.

මැයි මස 04 වැනි දින පැවැත්වෙන මේ සායනයේ දි  මීගමු ප්‍රදේශයේ දී ප්‍රථම වතාවට ඔබේ මෝටර් කාර් රථය සදහා පහත සේවාවන් නොමිලයේ ලබාගැනිමට එහි පැමිණෙන පාරිහෝගිකයන් මෙහිදි අවස්ථාව සලසා දි ඇත.

Under Coarting

Head Lamp Clearing

Coolare Changing

Under Coating

injector Cleaning

එදින ලබා ගන්නා වු WURTH  නිෂ්පාදන සදහා කුඩ, ටී-ෂර්ට්, ටිෂු බොක්ස්, කී-ටැග්ස් සහ පෑන් නොමිලේ ත්‍යාග ලෙස හිමි වේ.
එන්න පැමිණ අත්විදින්න…ර්
මීගමුව තෙල්වත්ත හංදියේ පිහිටි ලාෆ්ස් කාර් කෙයාර් වෙතින් ඉතා සහන මිල ගනන් යටතේ පහත සදහන් සේවාවන් මේ අළුත් අවුරුදු සමය තුල ලබා ගන්න..

Body wash & Vaccum

Van / Car Full Service

Head Ämp Cleaning

Diesel System Injector Cleaning

AF Change

Battery Terminal Cleaning

ලාෆ්ස් කාර් කෙයාර් වෙතින් ලබා දෙන මෙම අළුත් අවුරුදු සත්තාරය මැයි මස 04 වැනිදා දක්වා ඔබ වෙත පිරිනැමේ.

311/2, තෙල්වත්ත හංදිය, කොළඹ පාර මීගමුව
වැඩි විස්තර සදහා අමතන්න-031-5880000